About

“අබුද්දස්ස කාලෙ…”

“ඊශ්වර විංසතිය…..”
“නව යටත් විජිතවාදය….”

මෑණියන් වහන්දෑගේ වස්තරේ…

“මඟකියන තාරකාවෝ අපට පාර වැරැද්දුවාවත්ද?”

එහෙමත් නැත්තං,…….

සාත්තු නායකවරුන්
දික්සඟලාවෙ බුදියගත්තවත්ද?

ඇයි මේ මාළිමා හත අටක්?

මාක්ස් කිවුවහේ…………..පීලි පැනලද?

වෙද්දාවෙ…….
මේ ,පොඩි සිංඤොමරං වනස්පති ලඳු කැලේ
වනාත්තරයක් කරන්නට “හයි බ්‍රීඩ්”

දරපතුරක්
දිය ඇබින්දක්……….

කල්පී———–ලන්තය..

පොඩි ට්‍රයි එකක්..

දර පතුරක්,දිය ඇබින්දක්..

“කල්පී….ලන්තය”

Create your website at WordPress.com
Get started